2025 අගෝස්තු 16 සෙනසුරාදා, 06:24
නවතම පුවත්

රාත්‍රී සේවා මුරයේ සිටි කාන්තාවන් 25ක් හදිසියේ රෝහලට කර්මාන්ත ශාලාවත් වහලා

ඊයේ එනම් (30) දින රාත්‍රී වැඩමුරයේ සේවය කල මහියංගන ප්‍රදෙශයේ ඇති ඇඟළුම් කර්මාන්තක සේවිකාවන් 25 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

, ඔවුන්ට ඇති වූ අසාත්මිකතාවයක් හේතුව නිසාවෙන්

ඊට හේතුව ඔවුන්ට ලබාදුන් ආහාරවල ගැටලුවක් බවටයි වෛද්‍යවරුන් සැක පළ කර ඇති අතර,

කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු මේ වන වන විට තාවකාලිකව නවතා දමා ඇති බව ද සඳහන්.

මහියංගණය මහජන සෞඛ්‍ය අතර පරීක්ෂක කාර්යාලය සහ මහියංගණය පොලිස් ස්ථානය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories