2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:08
නවතම පුවත්

ලෝක සාමයට බාධා – ඉන්දියාවෙන් මැදිහත්වීමක්!

ඉරානය සහ ඊශ්‍රායලය අතර උත්සන්න වෙමින් පවතින ආතතීන් පිළිබඳව ඉන්දියාව සිය දැඩි කනස්සල්ල පළ කර තිබේ. මෙම ගැටුම්කාරී තත්ත්වය තුළ සංයමයෙන් කටයුතු කරන ලෙසත්, මතභේද නිරාකරණය කර ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගවලට එළඹෙන ලෙසත් ඉන්දියාව දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටී.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉරානය සහ ඊශ්‍රායලය දියත් කරන ප්‍රහාර සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි. ඉන්දියාව දෙරට සමඟම සමීප හා මිත්‍රශීලී සබඳතා පවත්වන අතර, හැකි සෑම සහයෝගයක්ම ලබා දීමට සූදානම් බවද එම අමාත්‍යංශය පෙන්වා දෙයි.

ඉරානයේ සහ ඊශ්‍රායලයේ පිහිටි ඉන්දියානු දූත මණ්ඩල, එහි වෙසෙන ඉන්දියානු ප්‍රජාවන් සමඟ සම්බන්ධතා පවත්වමින් ඉදිරි කටයුතු සිදු කරන බවද පැහැදිලි කර තිබේ. කලාපයේ සිටින සියලුම ඉන්දියානු ජාතිකයින්ට ආරක්ෂිතව සිටින ලෙසත්, ආරක්ෂක උපදෙස් අනුගමනය කරන ලෙසත් උපදෙස් දී ඇති බව එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories