2025 අගෝස්තු 15 සිකුරාදා, 17:02
නවතම පුවත්

ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ විශාල වර්ධනයක්

2024 වසරේ මෙතෙක් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,000 සීමාව ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව ඊයේ දිනය වන විට වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 35,375 ක් වන බව සඳහන්. ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය සඳහන් වන්නේ 8,599 ක් ලෙසයි.

එමෙන්ම සමස්ත බස්නාහිර පළාතෙන් රෝගීන් 14,448ක් වාර්තා වී ඇති අතර, ඒ පළාත අනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ලෙසත් එය අගෝස්තු මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 2,630ක් ලෙස වන බවයි දැක්වෙන්නේ.

ඒ අනුව පසුගිය දිනවල සිට ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු රෝගය උත්සන්න වී ඇති බවත් ඉන් මිදීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබාගනිමින් මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරන ලෙස‍යි සෞඛ්‍ය නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories