2025 අගෝස්තු 16 සෙනසුරාදා, 08:22
නවතම පුවත්

අනුරාධපුරයේ විශේෂ වැටලීම්!

පොසොන් උත්සවය වෙනුවෙන් ඓතිහාසික අනුරාධපුරයට පැමිණෙන දහස් ගණන් බැතිමතුන්ව වංචනික වෙළෙඳ ක්‍රියාවලින් ආරක්ෂා කර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. පසුගිය සිකුරාදා (ජූනි 06) සිටම ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ මේ වන විටත් වැටලීම් 37කට වැඩි ප්‍රමාණයක් සිදුකර ඇති බව CAA නිවේදනය කළේය.

මෙම මෙහෙයුම මගින්, වෙළෙඳපොළේ සිදුවන මිල අසාධාරණකම්, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවිය සහ අනෙකුත් අක්‍රමිකතා මැඩපැවැත්වීම අරමුණු කරගෙන තිබෙනවා. වැටලීම්වලට අමතරව, අනුරාධපුර ප්‍රදේශයේ වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද විශේෂ කණ්ඩායම් යොදවා සිදු කෙරේ.

වෙළෙඳපොළේ සිදුවන ඕනෑම අසාධාරණයක් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සඳහා ක්ෂණිකව මැදිහත් වීමට නිලධාරීන් යොදවා ඇති බව ද වාර්තා වේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කළේ, මෙම වැඩසටහන පොසොන් උත්සව කාල සීමාව අවසන් වන තෙක්ම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි .

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories