අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුවේදී පාතාල නායක ගණේමුල්ලේ සංජීව ඝාතන සැලසුමේ මහා මොලකාරිය දෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දිගේ රුවට සමාන කාන්තාවක් කුලියාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
කුලියාපිටිය ඉඩම් ලියාපදිංචි කාර්යාලයට පැමිණි අවස්ථාවේදී ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය එම සැකකාරියම දැයි හඳුනාගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.