2025 අගෝස්තු 16 සෙනසුරාදා, 09:32
නවතම පුවත්

කතානායක නිල නිවසේ නඩත්තු වියදම් අඩු වේ

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුව ආසන්නයේම පිහිටි කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු සියලු වියදම් අඩකින් පමණ කපා දමා තිබේ.

කතානායක නිල නිවස පිහිටි උද්‍යානයේ වවා ඇති තණකොල ඇතුළු ගස් කොළ වලට නඩත්තුවට නල ජලය යොදා නොගෙන ඒ අපට ඇති ජලාශයේ ජලය යොදා ගන්නා ලෙසත් ඊට සූර්ය විදුලියෙන් ජල මෝටර ක‍්‍රියා කරවන ලෙසත් උපදෙස් දී තිබේ. එසේම කථානායක ජගත් වික්‍රමරත්න මහත් කතානායක නිවසේ පදිංචියට ගොස් නැති නමුත් පාර්ලිමේන්තුව වසා ඇති සති අන්තවල අත්‍යවශ්‍ය රාජතාන්ත‍්‍රික හා විදේශීය නිලධාරීන් හමුවීම සඳහා පමණක් එම ස්ථානය යොදා ගනී.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories