2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 20:25
නවතම පුවත්

ලිහිල් මුදල් ප්‍රතිපත්ති තවදුරටත් ඉදිරියට

2023 වසරේ මැද භාවයේදී ආ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යන බව මහ බැංකුව පවසනවා. උද්ධමනය සීයට පහක් ඉලක්කගත මට්ටමේ පවත්වාගෙන යෑම මෙහි අරමුණ බවයි මෙම මාසයට අදාළ මුදල් ප්‍රතිපත්ති වාර්තාව එළිදක්වමින් මහ බැංකුව ප්‍රකාශ කළේ.මෙම වසරේ මුල් භාගයේ සිදුවූ තාවකාලික ඉහළ යෑමෙන් අනතුරුව බලශක්ති මිල ගණන් අඩුවීම ආහාර උද්ධමනය මන්දගාමී වීම සහ ඉල්ලුම් වංශයේ පසුබෑම හේතුවෙන් මතුපිට උද්ධමනය සැලකිය ලෙස අඩුවීමක් තිබුණා.මේ වනවිට නිත්‍ය තැන්පතු පහසුකම සියයට 8.25 ක් වන අතර නිත්‍ය ණය පහසුකම සියයට 9.25 ක මට්ටමේ පවතිනවා.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories