2025 අගෝස්තු 15 සිකුරාදා, 22:15
නවතම පුවත්

ගුවන් යානා අනතුරට හේතුව හෙළිවේ

වාරියපොළ මිනුවන්ගේට් ප්‍රදේශයේ සිදුවූ ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානය අනතුරට හේතුව පුහුණු දෝෂයක් බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ඊයේ (23) අධිවේගී මාර්ග නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වූ අවස්ථාවේදී ඔහු මෙම හෙළිදරව්ව සිදු කළේය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ පොතුහැර සහ රඹුක්කන අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන කොටස ඉදිකිරීමට සහභාගී වූ අතර අමාත්‍යවරයා එසේ පැවසීය.

“ගුවන් යානයේ බදේ ප්‍රශ්නයක් හෝ පරණකමක් එහෙම නෑ. ගුවන් යානයේ එංජිමේ ප්‍රශ්නයක් නෑ. පරණ ප්ලේන් එකක් නෙමෙයි. ප්ලේන්වල L බෝඩ් ගහපු නැති වුණාට ගියපු අය පුහුණු වෙන කට්ටිය. ඒ අයගෙන් අත්වැරදීමක් සිදුවෙලා තියෙනවා. ඒ හැර වෙන දෙයක් සිදුවෙලා නෑ.”

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories