2025 අගෝස්තු 15 සිකුරාදා, 20:22
නවතම පුවත්

මුෂ්ෆිකරුත් එක්දින පිටියෙන් යයි

                                                                                                                                                                                                                                                    බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වන මුෂ්ෆිකර් රහීම් එක්දින ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබිණි.

බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු නායකයකු ද වන මුෂ්ෆිකර් රහීම් 37 හැවිරිදි වියේ පසුවන අතර කණ්ඩායමේ ප්‍රධාන කඩුලු රකින්නාද වෙයි.

මුෂ්ෆිකර් එක්දින තරග 274කට ක්‍රීඩා කර ඇති අතර ලකුණු 7795ක් ලබාගෙන සිටියි. එයට එක්දින ශතක 09ක් සහ අර්ධ ශතක 49ක්ද ඇතුළත්ය.

ඔහුගේ ශතක 09 කුමාර සංගක්කාර, ඇඩම් ග්‍රිල්ක්‍රිස්ට් සහ එම්.එස්. දෝනිට පසුව කඩුලු රකින්නකු විසින් ලබාගත් සිව්වැනි වැඩිම ලකුණු ලාභියා වෙයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories