2025 අගෝස්තු 16 සෙනසුරාදා, 02:29
නවතම පුවත්

බේරේ වැව ප්‍රතිස්ථාපනය සඳහා ව්‍යාපෘතියක්

බේරේ වැව ප්‍රතිස්ථාපනය සඳහා මුල පිරීමේ ව්‍යාපෘතියක් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සංවිධායකත්වයෙන් ඊයේ (06) ආරම්භ වී තිබේ.

ඒ රජය විසින් ක්‍රියාත්මක කරන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේයි.

ඒ සඳහා නාවික හමුදා යාත්‍රා සහ ශ්‍රම දායකත්වය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබේ.

එම පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය මඟින් බේරේ වැවේ ජෛව විවිධත්වය සුරැකීම, අලංකාරත්වය වැඩි වර්ධනය කිරීම සහ අපද්‍රව්‍ය ක්‍රමවත්ව ඉවත් කිරීමත්, සංචාරක ආකර්ෂණය දිනා ගැනීමත් අපේක්‍ෂා කර ඇති බව වාර්තා වේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories