2025 අගෝස්තු 16 සෙනසුරාදා, 12:10
නවතම පුවත්

සොනාල් දිනූෂ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට !

ශ්‍රී ලංකා A කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව මුහුණ දෙන තරගාවලිය සඳහා 17 දෙනකුගෙන් යුත් මූලික සංචිතයට නම්කර ඇති බව වාර්තා වේ.

දිනූෂ මෑත කාලීන සමාජ තරඟාවලියේදී අඛණ්ඩව ශතක ලබාගනිමින් සහ ශ්‍රී ලංකා A කණ්ඩායමේ පාකිස්ථාන සංචාරයේදී ස්ථාවර දස්කම් දක්වමින් සිටී.

24 හැවිරිදි දඟපන්දු යවන්නකුද වන දිනූෂගේ පන්දු යැවීමේ සාමාන්‍යය 23 ක් සහ පළමු පන්තියේ පිතිකරණ සාමාන්‍යය 40 කි.

වාර්තාවලට අනුව ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙකකින් යුත් තරගාවලිය සඳහා සංචිතයට අලුතින් එක්වන එකම ක්‍රීඩකයා දිනූෂ වනු ඇත.

පැතුම් නිශ්ශංක සංචිතයට ඇතුළත් කර ඇති අතර, ඔහු ශරීර යෝග්‍යතා තක්සේරුවක් බලාපොරොත්තුවෙන් සිටී. ඔහු නිසි යෝග්‍යතාවකින් පසුනොවේ නම්, ඔහු වෙනුවට ඕෂධ ප්‍රනාන්දු එන ස්ථානයට නම්කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories