2025 අගෝස්තු 15 සිකුරාදා, 02:48
නවතම පුවත්

බස්නාහිර හොඳම පුස්තකාල සම්මානය හොරණට

බස්නාහිර පළාත් පාලන දෙපාර්තමේන්තුව සංවිධානය කළ 2024 කාර්ය සාධන තරගාවලියේ බස්නාහිර පළාතේ පළමු ශ්‍රේණියේ පුස්තකාල අතරින් බස්නාහිර පළාත් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හොරණ නගර සභා මහජන පුස්තකාලය සමත් විය .

කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උත්සවය පැවැත්විය.

එහිදී හොරණ නගර සභා මහජන පුස්තකාලයට හිමි වූ සම්මානය ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා අතින් හොරණ නගර සභාවේ ලේකම් අචිනි ගයන්ති මහත්මිය සහ මහජන පුස්තකාලාධිපතිනි හේමමාලී සුගදාස මහත්මිය වෙත පිරිනැමිණි

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories