2025 අගෝස්තු 16 සෙනසුරාදා, 04:30
නවතම පුවත්

සිලින්ඩරේ ජාතික ලැයිස්තුව – ෆයිසර් මුස්තාපාගේ නමටත් බාල්දියක්

ෆයිසර් මුස්තාපා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තුළ තවත් මතභේදයක් මතුව ඇතැයි වාර්තා වේ.

ඒ, ඔවුන්ගෙන් විමසීමකින් තොරව මෙම තීරණය ගෙන ඇති බවට ඒකාබද්ධයේ හවුල්කාර පාර්ශ්ව චෝදනා කිරීමත් සමගයි.

ඒ සම්බන්ධයෙ ජනමාධ්‍ය කළ විමසීමකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ පවසා ඇත්තේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර පත්කිරීමට ඒකමතික එකඟතාව පළ වූ බවයි.

කෙසේවෙතත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රධාන හවුල්කරුවෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම තනතුර සඳහා ෆයිසර් මුස්තාපාගේ නම යෝජනා කර තිබිණි.

ඉකුත් මහමැතිවරණයේදී ‘ගෑස් සිලින්ඩරය’ ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිවිය.

අනෙක් ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය රවී කරුණානායකට ලබා දී තිබුණේද ආන්දෝලනාත්මක තත්ත්වයන් යටතේයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories