2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 21:21
නවතම පුවත්

ජාතිවාදයට නම් කිසිසේත්ම ඔලුව උස්සන්න ඉඩදෙන්නේ නෑ – අමාත්‍ය නලින්ද ජයතිස්ස

කිසිදු ආකාරයකින් රට තුළ නැවත ජාතිවාදයට හිස එසවීමට ඉඩ ලබානොදෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස අවධාරණය කළේය.

“ජාතිවාදයට නම් කිසිසේත්ම ඔලුව උස්සන්න ඉඩදෙන්නේ නෑ. ඒකට මේ තියෙන පනත් ප්‍රමාණවත් නැත්නම් අලුත් පනත් ගෙනල්ලා හරි නතර කරන්න අපි කටයුතු කරනවා. මේ ජාතිවාදී ප්‍රකාශවල එල්ලෙන්නේ කවුද? මම එක්කෙනෙක් කියන්නම්. පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා. ගිහින් බලන්න එයාගේ ෆේස්බුක් එකට. වීඩියෝ දාලා තියෙනවා කොටි ලාංඡන ප්‍රවර්ධනය කරන හැටියට. එක්කෙනෙක් කෝට්ටේ යූඑන්පී එකේ නාගරික මන්ත්‍රිතුමිය. මම හිතන්නේ අද ලංකාවේ නෑ. එයාගේ ෆේස්බුක් එකට ටික්ටොක් එකට ගිහින් බලන්න. ඒගොල්ලෝ තමයි දැනුවත්ව මේ වැඩේ කරමින් ඉන්නේ….”

ජාතිවාදය ව්‍යාප්ත කරන හෝ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන පිරිස් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනය කර අවශ්‍ය නීති පදනම් කරගනිමින් කටයුතු කරනු ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය භාවිත නොකරන ලෙසද ඇමතිවරයා ඉල්ලා සිටියේය.

එවැනි උත්සාහයන්ට කිසිසේත්ම ඉඩ ලබාදිය නොහැකි බවද හෙතෙම අවධාරණය කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories