2025 අගෝස්තු 15 සිකුරාදා, 22:52
නවතම පුවත්

60ට වැඩි 45%කට ප්‍රෙෂර්

වයස අවුරුදු හැටට වඩා වැඩි ජනතාවගෙන් සියයට තිස් පහකට වැඩි පිරිසකට අධි රුධිර පීඩනය පවතින බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

මෙම තත්ත්වය පිළිබඳව නිසි ලෙස වැටහීමක් නොමැති හෙයින් වාර්ෂිකව හැටදහසකට ආසන්න ප්‍රමාණයක් ආඝාතයට ගොදුරු වන බව ද සඳහන් වෙයි.

මේ හේතුවෙන් වාර්ෂිකව හාර දහසකට ආසන්න සංඛ්‍යාවක් මිය යන හෝ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වන බවත් සෞඛ්‍ය අංශ කියයි.

එසේම මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට විස්සකට දියවැඩියාව පවතින බවත් ඉන් සියයට 41කට නිසි ප්‍රතිකාර නොලබන බවත් වාර්තා වේ.

මෙරට සිදුවන සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට අසූ තුනක් බෝ නොවන රෝග නිසා සිදුවන බව ද සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories