2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 08:14
නවතම පුවත්

21 වැනි දා ලංකාවේ සංචාරය කිරීමේදී විමසිලිමත් වන්න

ලබන 21 වැනි දා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ඉතා විමසිල්ලෙන් කටයුතු කරන්නැයි අමෙරිකාව, සිය පුරවැසියන්ට දැනුම් දී තිබේ.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ට උපදෙස් දෙන්නේ, ජනාධිපතිවරණ කාලසීමාවේ ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙසයි.

පළාත් පාලන ආයතන මගින් නිකුත් කරන උපදෙස් පිළිබඳ විමසිලිමත් වන්නැයි ද එහි සඳහන් විය.

මාධ්‍ය වාර්තා පිළිබඳ යාවත්කාලීන වෙමින් එම දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නැයි අමෙරිකාව, සිය පුරවැසියන්ට දැනුම් දෙයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories