2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:26
නවතම පුවත්

21දා වන විට තුවක්කු බාරනුදුන්නොත් නඩු

දැනට සිවිල් වැසියන් සතුව පවතින ගිනිඅවි ආපසු භාරදීමේ කාලසීමාවට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට අනුව නියමිත දිනට ආපසු නොදෙන හෝ අභියාචනයක් ඉදිරිපත් නොකළ ගිනිඅවි නීතිවිරෝධී අවි ලෙස සලකනු ලැබේ.

නිකුත් කර ඇති සියලුම ගිනිඅවි සහ ඒවායේ හිමිකරුවන් පිළිබඳ සියලු වාර්තා අමාත්‍යාංශය සතුව පවතින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.මෙම උපදෙස් නොසළකා හරින ඕනෑම අයකුට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැහැදිලි කරයි.සිවිල් වැසියන්ට තම ගිනිඅවි ආපසු භාරදීමේ කාලය නොවැම්බර් 21 වැනිදායින් අවසන් වේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories