හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුදාවලිය ලත් මාලිනී ෆොන්සේකා මහත්මිය කොලඹ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. මාලිනී ෆොන්සේකා මහත්මිය දිගු කලක සිට පිළිකා රෝගයකින් පෙළෙන අතර ඇය නිසි ලෙස ඖෂධ නොගැනීම නිසා රෝගය උත්සන්න වී ඇති බව වෛද්‍යවරුන් සදහන් කරන බවයි තොරතුරු වාර්තා වන්නේ.