2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:07
නවතම පුවත්

හිමාල කන්දෙන් පැන නව ලෝක වාර්තාවක් පිහිටුවයි.

හිමාල කඳු මුදුනේ සිට අඩි 18,753 ක් උසක සිට හිම මත ලිස්සා ගොස්, පැරිෂුට් ආධාරයෙන් පැන ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. එසේ එම වාර්තාව පිහිටුවා ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතික 34 හැවිරිදි ජෝෂුවා බ්‍රෙග්මන් වන අතර ඔහු විසින් බිඳ හෙලනු ලැබූ වාර්තාව 2019 දී ප්‍රංශ ක්‍රීඩක මැතියස් ගිරාඩ් විසින් පිහිටවනු ලැබූ මීටර් 4,359 වාර්තාවයි. ඔහු මෙම කටයුත්ත සිදු කිරීමට අරමුණ වී ඇත්තේ නේපාලයේ ළමා ජාවාරම් සිදුවීම වැළැක්වීම සඳහා ලෝකයේ අවධානය යොමු විය යුතු පෙන්වා දීමයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories