2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 14:22
නවතම පුවත්

හිටපු ජනාධිපතිලාගේ වරප්‍රසාද සියල්ලටම තිත

පෙර සිටි රාජ්‍ය නායකයන් භුක්ති විඳි ‘වරදාන සහ වරප්‍රසාද’ යන මාතෘකාව මෑත කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් අතර, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නවතම ප්‍රකාශය සමග එම වරප්‍රසාදවලට සම්පූර්ණ තිත තැබීමට ඉඩ තිබේ.

පසුගිය සතියේ ජාතික ජන බලවේගයේ මැතිවරණ රැලියකදී අදහස් දක්වමින් ජනාධිපති දිසානායක කියාසිටියේ මීට පෙර සිටි රාජ්‍ය නායකයන්ට නිවාස පහසුකම් අවශ්‍ය නම්, ඔවුන් අදාළ රාජ්‍ය ආයතනවලට ලිඛිතව ඉල්ලුම් කළ යුතු බවයි.

මෙම අයැදුම්පත් යොමුකිරිම, නිවාස නොමැති පුරවැසියන් රජයට අයැදුම්පතක් ඉදිරිපත් කරන ක්‍රියාවලියට සමාන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඉල්ලුම් පත්‍රය සඳහා මාසික ආදායම සහ කලත්‍රයාගේ සහ දරුවන්ගේ රැකියා පිළිබඳ විස්තර ආදිය සළකා බැලීම අවශ්‍ය බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories