2025 අගෝස්තු 17 ඉරිදා, 11:08
නවතම පුවත්

හිටපු අමාත්‍ය ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි.

හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අද (30) පස්වරුවේ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත වී තිබේ.

 එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිස දිගු කාලයක් තිස්සේ එම පක්ෂය නියෝජනය කළ ලොකුගේ පසුව මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද, ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ විසින් පිහිටුවන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද එක් විය. හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මිය යන විට 82 වෙනි වියේ පසු විය. 

නවතම පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

උණුසුම් පුවත්

galle kumari
ගාලු කුමාරිය පීලිගත කිරීම තවදුරටත්
මුහුදුබඩ දුම්රිය...
post post
තැපෑල වර්ජනයේ
සියලු තැපැල් කාර්යාලවල...
niduneesiya post
ඉන්දුනීසියාව කැළඹූ භූ කම්පනය
ඉන්දුනීසියාවේ සුලවේසි...
2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories