2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 07:42
නවතම පුවත්

හාල් පෝලිම් පොල් පෝලිම් – එක පෑන් පාරෙන් කරනවා කියපුවා කෝ දැන් ?

නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් මෙලෙස පවසා ඇත

” සතොස එදා මහින්ද රාජපක්ෂ මහත්මයා විකුණන්න නොදී රැකගත්තු හින්දා අද පොල් තුනයි හාල් පහයි දෙන්න පුළුවන්කම තියෙනවා
නැත්නම් ඒකත් නෑ
වී හාල් හංගල තිබෙනවා නම් කෝ දවස්වල කිව්වේ එක පෑන් පාරෙන් හොයාගන්න පුළුවන් කියල
කොහොම හරි කමක් නෑ ජනතාවට තුන්වේල කන්න දුන්නොත් හොඳයි

අපි හිතුවෙත් නෑ මෙච්චර බලයක් දෙයි කියලා කියනවා එහෙම කියන්න අවශ්‍ය නෑනේ වැඩ කරන්න ආවනම්

ජාතිවාදය කියල දෙයක් තිබුණෙ නෑ ඉඩම් බල පොලිස් බලදීම දේශපාලන ක්‍රියාවලියක් එහෙම නැතුව ඒක ජාතිවාදී ක්‍රියාවක් නෙවෙයි
තිබෙනවාට වඩා ජාතීන් අතර අසමගිය ඇති කරනවාද කියලා හිතෙනවා මේ විදිහට ගිහිල්ලා
යහපාලන කාලේ මුදල් විශුද්ධිකරණ පනත ගෙනාවා
දැන් මෝටර් රථ ප්‍රවාහන පනත ගෙනල්ලා දිගටම කරේ පළිගැනීම් විතරයි

හොරකම් කරා කියලා කියනවනම් ඒවා ඔප්පු කරන්න මීට කලිනුත් උගන්ඩ ආව පිළිබඳ පරීක්ෂණ කරා කියනවා. ඒ වාර්තාත් ඉදිරිපත් කරන්න
රනිල් වික්‍රමසිංහ ගෙනගිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ ක්‍රියාවලියේ මේ ක්‍රියාවලියෙහි වෙනසක් නෑ දෙකම එකයි “

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories