මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මීට සුළු මොහොතකට පෙර අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව බදුල්ල පොලිසිය Islandvoice.lk වෙත පැවසිය.
පසුගිය දා බදුල්ල නගරයේදී පැවැත්වූ මැතිවරණ පෙළපාලියේදී හරීන් ප්‍රනාන්දු මහතා සිය ටී ෂර්ටය පවා ගලවා දමමින් පොලීසිය සමඟද ගැටුම් ඇති කරගත්තේය.
මේ වන විට හරීන් ප්‍රනාන්දු මහතාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් පවසයි