2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:58
නවතම පුවත්

හරක් කටාගෙන් තවත් රහස් හෙළිවෙයිද? අල්ලස් කොමිසම විමර්ශන අරඹයි!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ප්‍රකට නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැති විත්තිකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) අවසර ලබා දෙමින් කොළඹ මහාධිකරණය අද (ජූනි 09) ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට (TID) නියෝගයක් නිකුත් කළා.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, ‘හරක් කටා’ සම්බන්ධ නඩුකරයක් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. එහිදී රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව විත්තිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බවයි.

අධිකරණය එම ඉල්ලීම පිළිගනිමින්, අල්ලස් කොමිසමේ නිලධාරීන්ට ‘හරක් කටා’ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස TIDයට නියෝග කළා. මෙම නියෝගයත් සමඟ ‘හරක් කටා’ගේ අපරාධ ජාලය පිළිබඳව තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වීමට ඉඩ ඇති බවට නීති ක්ෂේත්‍රයේ අදහස් පළ වෙනවා.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories