2025 අගෝස්තු 16 සෙනසුරාදා, 02:33
නවතම පුවත්

සූරිය පුර පොලිස් ස්ථානය තුළ තරුණයකු වස පානය කරයි

පොලිස් නිස්කාසන වාර්තාවේ සඳහන්ව තිබූ බීමත්ව රිය පැදවීමේ චෝදනා ඉවත් කර දෙන ලෙස ආයාචනා කළ තරුණයකු සිත් තැවුලට පත්ව සූරිය පුර පොලිස් ස්ථානය තුළදී වස පානය කර ඇති බව පොලිසිය පවසනවා. කන්තලේ වාන්ඇල ප්‍රදේශයේ පදිංචි තරුණයකු මෙලෙස වස පානය කර ඇත. කුණාමලයේ චීන වරාය ප්‍රදේශයේ රැකියාවට යාමට මෙම තරුණයා පොලිස් නිස්කාසන වාර්තාව ඉල්ලා ඇති අතර එහි අවස්ථා තුනකදී බීමත්ව රිය පැදවීමේ චෝදනා සහ පහරදීමක් සම්බන්ධව සටහන් යොදා තිබී ඇත.අනතුරුව මෙම තරුණයා පොලිස් නිලධාරීන්ගෙන් මෙම බීමත් රිය පැඳවීමේ චෝදනා ඉවත් කරන නිස්කාසන වාර්තාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බව පොලිසිය පවසනවා. එම ඉල්ලීම පොලිස් නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී තරුණයා විසින් රැගෙන ආ වස සහිත බෝතලය පානය කර ඇති බවත් පසුව පොලිස් නිලධාරීන් මොහුව ප්‍රතිකාර සඳහා කාන්තලේ රෝහල වෙත ඇතුළත් කර තිබෙන බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරනවා.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories