2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 18:44
නවතම පුවත්

සීනි හොරා අල්ලයි

පාඩුව ඩොලර් මිලියන 25ක්

2015 දී ඩොලර් මිලියන 25 ක අලාභයක් රජයට සිදුකරමින් සීනි ආනයන බලපත්‍රයක් අනිසි ලෙස ලබා දුන් බවට සැකපිට හිටපු වෙළඳ ඇමතිවරයකු ඉන්දුනීසියානු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දුනීසියාවේ සීනි අතිරික්තයක් ඇති අවස්ථාවක පෞද්ගලික සමාගමකට බලපත්‍රය ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තෝමස් ට්‍රයිකාසි ලෙම්බොන්ග් සැකකරුවකු ලෙස නම් කර අඟහරුවාදා නීතිපති කාර්යාලයේ නඩු පවරන්නන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව එම කාර්යාලය පවසයි.

“එවකට ඉන්දුනීසියාවට සීනි ආනයනය කිරීමට අවශ්‍ය නොවීය, නමුත් (ලෙම්බොන්ග්) සීනි මෙට්‍රික් ටොන් 105,000ක් ආනයනය කිරීමට බලපත්‍රයක් ලබාදුන්නේය,” යැයි නීතිපති අබ්දුල් කොහාර් ජනමාධ්‍ය හමුවකදී පැවැසීය.

වෙනත් රාජ්‍ය ආයතන වෙතින් කිසිදු විමසීමක් හෝ කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශයක් මේ සඳහා නොතිබූ අතර, මෙම තීරණය හේතුවෙන් ඉන්දුනීසියානු රුපියා බිලියන 400 ක (ඩොලර් මිලියන 25.42) අලාභයක් සිදුව ඇති බව ඔහු සන්ද්දහන් කළේය.

මාධ්‍ය හමුවෙන් පසු මාංචු දමා රැගෙන ගිය ලෙම්බොන්ග් ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේ “මම සියල්ල සර්වබලධාරී දෙවියන්ට භාර දෙමි” යනුවෙනි.

ශ්‍රී ලංකාවේද මෙවැනිම මහාපරිමාණ සීනි වංචාවක් සිදුවූ නමුත්, ඊට වගකිවයුත්තන්ට එරෙහිව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories