සීදුව ප්‍රදේශයේදී පොලිසිය විසින් පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.
කලහකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරියෙකුට තිබුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
වෙඩි තැබීමෙන් තුවාල ලත් සැකකරු රෝහල්ගත කර තිබේ.