2025 අගෝස්තු 15 සිකුරාදා, 23:49
නවතම පුවත්

සිලින්ඩරයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ෆයිසර් මුස්තාපාට !

ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා සිය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නිල වශයෙන් තීරණය කර ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ෆයිසර් මුස්තාපා ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, පක්ෂයේ මෙම තීරණය පිළිබඳව තමාට දන්වා ඇති බවයි.

ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු මෙන්ම දේශපාලනඥයකු වන මුස්තාපා මීට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙසත් කටයුතු කර තිබේ.

ඔහු මීට පෙර පාර්ලිමේන්තුවේ ධූර කාලය තුළ සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.

මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර තුනක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් හිමිකර ගත්තේය.

මීට පෙර රවී කරුණානායක නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පැමිණීම විශාල ආන්දෝලනයකට තුඩුදුන්නේය.

ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් කංචන විජේසේකරගේ නමද යෝජනාවී තිබිණි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories