2025 අගෝස්තු 15 සිකුරාදා, 11:00
නවතම පුවත්

සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්​​ට දළදා මාලිගාවෙන් වෙබ් අඩවියක්

මහනුවර ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය තොරතුරු එනම් දළදා වන්දනාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදන, වැදගත් ස්ථාන, ආරක්ෂක නිවේදන, සනීපාරක්ෂක සේවා, වෛද්‍ය සේවා සම්බන්ධ තොරතුරු, පානීය ජලය ඇති ස්ථාන ආදී තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී දළදා මාලිගාව විසින් නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබෙනවා.

මේ සඳහා සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට https://info.sridaladamaligawa.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබාගත හැකි අතර මේ සඳහා තාක්ෂණික දායකත්වය Bitzify ආයතනය විසින් ලබාදී තිබෙනවා.

මීට අමතරව මෙම වෙබ් අඩවියේ ඇති සුවිශේෂී අංග ලෙස සිරි දළදා වන්දනාවට සමගාමීව සංවිධානය කර ඇති දන්සල් පිළිබඳ තොරතුරු මෙන්ම අතරමං වූ පුද්ගලයින් සොයා ගැනීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් වන තොරතුරුද ඇතුළත් කර තිබෙනවා.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories