2025 අගෝස්තු 15 සිකුරාදා, 11:26
නවතම පුවත්

සිරියාවේ වෙරළට අලුත් නීතියක් – බුර්කාව අනිවාර්යයි!

සිරියාවේ ඉස්ලාමීය නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය විසින් පොදු වෙරළ තීරයන්හි සහ පිහිනුම් තටාකවල කාන්තාවන් විසින් බුර්කාව හෝ වෙනත් යහපත් ඇඳුමක් ඇඳීම අනිවාර්ය කරමින් නියෝගයක් නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම නියෝගය මගින් මුහුණ, අත් සහ පාද හැර සිරුර සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ඇඳුම් ඇඳීම අනිවාර්ය කරන බවයි.

කෙසේ වෙතත්, මෙම නියෝගය පෞද්ගලික වෙරළ තීරයන්, සමාජ ශාලා සහ තරු පංතියේ හෝටල් සඳහා බල නොපැවැත්වෙන බවද සඳහන් වේ. මෙම තීරණය සිරියාවේ සමාජය තුළ විවිධ අදහස් හා ප්‍රතිචාර ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories