2025 අගෝස්තු 15 සිකුරාදා, 07:44
නවතම පුවත්

සිරියාවේ දමස්කස් පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්: 22ක් මරුට, 63ක් තුවාල ලබයි

දමස්කස්, සිරියාව – 2025 ජූනි 23 – සිරියාවේ අගනුවර වන දමස්කස් නගරයේ පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 63 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම ඛේදවාචකය ඉරිදා සවස දේව මෙහෙයක් පැවැත්වෙමින් තිබූ අවස්ථාවක සිදුවූ බවයි.

සිරියානු සෞඛ්‍ය අංශ විසින් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව තහවුරු කර ඇති අතර, ඔවුන් මේ වන විට රෝහල් ගත කර ප්‍රතිකාර ලබනවා. ප්‍රහාරයේ බරපතළකම සිරියානු රෝහල් පද්ධතියට විශාල පීඩනයක් එල්ල කර ඇති බව ද වාර්තා වෙනවා.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories