සැප්තැම්බර් මස 23 වැනි සඳුදා දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය මගින් ප්‍රකාශයට පත්කොට ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ගේ අත්සනින් යුතු ලිපියක් මාධ්‍ය ආයතන සඳහා යොමු කොට ඇත.