2025 අගෝස්තු 15 සිකුරාදා, 04:53
නවතම පුවත්

සත්සර නිමේෂ්ගේ මව ප්‍රධාන සැකකරු හෙළි කරයි

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී මියගිය සත්සර නිමේෂ් නමැති තරුණයා සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව එම තරුණයාගේ මව පවසනවා.
නළුවෙක් ලෙස සමාජගත වී සිටින ප්‍රියන්ත විජේකෝන් නැමැත්තා මෙම ඝාතනයට ප්‍රධාන සැකකරුවෙක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම මව සඳහන් කරන අතර සිය දරුවා ඝාතනයට ලක් වූ දිනයේ දරුවාව රැගෙන ගොස් ඇත්තේ එම පුද්ගලයාගේ වාහනයේ බවද, ඔහු මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු දන්නා බව ඇය පවසයි.
සිය දරුවා ‘කුඩු කාරයෙක්’ වුවත්, වෙනත් පුද්ගලයෙක් වුවත්, ඔහු ඝාතනය කළ නොහැකි බවයි සත්සර නිමේෂ‍්ගේ මව වැඩිදුරටත් පවසා සිටියේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories