2025 අගෝස්තු 15 සිකුරාදා, 05:25
නවතම පුවත්

සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන සජිත්ම උත්තර දීලා

හිටපු කථානායක අශෝක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ආන්දෝලනයත් සමගම, තවත් දේශපාලකයන් ගණනාවකගේම අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් ප්‍රශ්න කෙරී ඇත.

ඇතැමුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම්ද ප්‍රශ්න කර තිබෙනු දැකගත හැකි විය.

එම ප්‍රශ්න කිරීම්වලට මීට පෙරද සජිත් ප්‍රේමදාස විසින්ම පිළිතුරු ලබාදී ඇති අතර, මෙවර එම කතාබහ නැවත කරළියට පැමිණීමත් සමග, සමගි ජන බලවේගයේ නීති අංශයේ ප්‍රධානියකු විසින් සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධියට පත්කර ඇත.

ඒ අනුව සමගි ජන බලවේගයේ නීති අංශයේ ප්‍රධානියකු වන නීතිඥ රජිත ලක්මාල් විසින්, සජිත් ප්‍රේමදාස 2019 ජූලි 12 වැනිදා පළකර ඇති අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තහවුරු කිරීමේ ෆේස්බුක් පෝස්ටුවක්, සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළකර ඇත.

එහි දැක්වෙන්නේ, “එක්සත් රාජධානියේ මිල්හිල් විද්‍යාලයේ 1986 වසරේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය හා දේශපාලන විද්‍යාව යන විෂයන් දෙකටම සම්මාන ලබා ගැනීම.
තවත් විස්තර හෙට උදේට…” යනුවෙන් සජිත් ප්‍රේමදාස සිදුකර ඇති ප්‍රකාශයක් සහ සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් තහවුරු කෙරෙන ලේඛනයකි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories