2025 අගෝස්තු 15 සිකුරාදා, 14:58
නවතම පුවත්

ෂින් වතුයාගේ ඇතිවූ ගින්නෙන් නිවාස 17 ක් විනාශයට

පුඬළුඔය ෂීන්වත්තේ වතුයායේ වතු නිවාස පෙළක හටගත් ගිනි ගැනීමකින් වතු නිවාස 17ක් විනාශයට පත්ව තිබේ.මෙම ගිනි ගැනීම රාත්‍රීයේ හටගෙන ඇති බවත් මේ හේතුවෙන් එම නිවාසයන්ගේ පදිංචිව සිටි පවුල් 27ක පුද්ගලයන් 87 කු අවතැන්ව සිටින බව පුඬළුඔය පොලීසිය සඳහන් කරයි.මෙම නිවාස පෙළේ වතු නිවාස අටක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තවත් නිවාස නවයකට දැඩි හානි සිදුව ඇති අතර එම නිවාසයන්ගේ පදිංචිව සිටි වතුකම් කරුවන්ගේ දේපළ රැසක් ගිනි ගැනීමට ලක්වූ විනාශයට පත්ව තිබේ.නිවාස විසි හතරක් සමන්විත මෙම නිවාස පෙළේ එක් නිවාසයකින් හටගත් ගිරිගැනීමක් අනෙක් නිවාස වලටද පැතිරී ගොස් ඇති අතර පූඬළුඔය පොලීසියේ නිලධාරීන් හා වතුකම්කරුවන් එකතුව පැතිරී යමින් පැවති ගින්න පාලනය කිරීමට දැඩි වෙහෙසක් ගෙන තිබිණි. අවතැන් වූ පිරිස අතර ගැබිණි මව්වරුන් තිදෙනෙකු හා මාස නවයක් වයසැති කුඩා දරුවකුද සිටින බවත් අවතැන්වූ සියලුම දෙනා මේ වන විට ශීන්වත්තේ සංස්කෘතික මධ්‍යස්ථානයේ තාවකාලිකව නවතා ඇති බවත් පොලීසිය පවසයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories