2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 20:27
නවතම පුවත්

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ – විභාග දෙපාර්තමේන්තුව

පසුගිය සැප්තැම්බර් 15 වැනි දා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මීට ටික වේලාවකට පෙර නිකුත් කෙරුණි.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ,WWW.DOENETS.LK හෝ WWW.RESULTS.EXAMS.GOV.LK යන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම හා මුරපද භාවිත කරමින් හෙට(24) සිට පාසලේ විභාග ප්‍රතිඵල ලේඛන භාගත කිරීමට පහසුකම් සලසා ඇති බවයි.

පසුගිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව 323,900 ක් වන අතර ඉන් කඩඉම් ලකුණින් ඉහළ ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව 51,244 ක් බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවු බව කියන සිද්ධියක් හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද විභාග වුණි.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ, ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධියෙන් අනුතුරුව පත්කළ විශේෂඥ මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව පිළිතුරු පත්‍ර පරීක්ෂා කර බලා විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන ලෙසයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories