2025 ජූනි 21 සෙනසුරාදා, 14:29
නවතම පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඝාතනය කෙරේ

ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

ටෙහෙරාන් නුවර ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමෙන් තවත් විනිසුරුවරයෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමෙන් පසු ප්‍රහාරකයා සියදිවි හානිකරගෙන තිබේ.

මියගිය විනිසුරුවරුන් දෙදෙනා ‘ජාතික ආරක්ෂාව, ඔත්තු බැලීම සහ ත්‍රස්තවාදයට එරෙහි අපරාධවලට එරෙහිව සටන් කිරීමේ’ නඩු මෙහෙයවූ අලි රසිනි සහ මොහොමඩ් මොගිස්සේ ලෙස හඳුනාගෙන ඇත.

අධිකරණ ප්‍රකාශකයකු එරට රාජ්‍ය රූපවාහිනියට පවසා ඇත්තේ, “අත් තුවක්කුවක් අතැති පුද්ගලයෙකු විනිසුරුවරුන් දෙදෙනාගේ කාමරයට ඇතුළු වී” ඔවුන්ට වෙඩි තැබූ බවයි.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
අල්ලස් කොමිසම ජයවර්ධනපුර වෛද්‍යවරියගේ වින්දිතයින් සොයයි
අල්ලස් කොමිසම මගින්...
web 02
මහනුවර ඇසළ පෙරහැරට අලි ඇතුන්ගේ සැලකිය යුතු අඩුවක්
මහනුවර ඇසළ පෙරහැරට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, රංගවේදී මොහොමඩ් සෆ්රාස් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සිනමා හා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය
නාවික සහ ගුවන් සේවා...

උණුසුම් පුවත්

වගා නොකළ ඉඩම් හිමියන්ට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
වගා නොකළ ඉඩම් හිමියන්ට...

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories