2025 අගෝස්තු 15 සිකුරාදා, 19:15
නවතම පුවත්

ශ්‍රී ලංකාව ලකුණු 602 ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවයි

නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි.

ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 602 ක් ලබාගෙනසිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 116 ක්, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 88 ක්, නොදැවී පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 106 ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 182 ක් ලබා ගත්තා.

අද තරඟයේදී සිය ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කිරීමට කමිඳු මෙන්ඩිස් සමත් වූ අතර එය වාර්තා පොත් අතරට එක්වන්නේ ලොව තෙවැනි වේගවත්ම ටෙස්ට් ලකුණු දහස සහ 1949 වසරට පසුව වාර්තා වූ වේගවත්ම ටෙස්ට් ලකුණු දහස ලෙසයි.

ඒ අනුව කමිඳු ලොව විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සැළකෙන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සමඟ වේගවත්ම ටෙස්ට් ලකුණු දහස සටහනේ තෙවැනි ස්ථානය බෙදාගන්නා බවයි වාර්තා අතරට එක් වුණේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories