2025 අගෝස්තු 15 සිකුරාදා, 08:37
නවතම පුවත්

ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගනියි

ශ්‍රී ලංකා සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට තීරණය කර ඇත.

පෙ.ව. 10.00 ට ආරම්භ වීමට නියමිත අද තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එසේම, පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා නොකළ පැතුම් නිශ්ශංක අද (06) ආරම්භ වන තරඟය සඳහා කැඳවනු ඇතැයි අපේක්ෂා කරන අතර රමේෂ් මෙන්ඩිස් ද තෝරාගෙන ඇත.
මේ අතර, අද ආරම්භ වන ටෙස්ට් තරඟය ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නගේ අවසන් ටෙස්ට් තරඟය වනු ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories