2025 ජූනි 21 සෙනසුරාදා, 14:16
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තු මැතිවරණය ඇරැඹේ

ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ 2024 මහමැතිවරණය දැන් ආරම්භ විය.

පෙරවරු 7 ට ආරම්භ වූ ඡන්ද විමසීම අද පස්වරු 4 ට අවසන් වීමට නියමිතය.

දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රියාවලිය සිදුකෙරේ.

ඡන්දදායකයන්17,140,354ක් මේ වසරේ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇත.

වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ගම්පහ මැතිවරණ කොට්ඨාසයට අයත් වන අතර එම සංඛ්‍යාව 1,881,129 කි.

මන්නාරම මැතිවරණ කොට්ඨාසයේ අඩුම ඡන්දදායකයන් සංඛ්‍යාව වාර්තා වී ඇති අතර, එහි සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් සංඛ්‍යාව 91,607 කි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසන 225 කින් සමන්විත වේ.

එම 225න් මන්ත්‍රීවරුන් 196ක් පාර්ලිමේන්තු ඡන්දයෙන් තේරී පත් වේ.

ඉතිරි ආසන 29 ජාතික ලැයිස්තු අපේක්ෂකයන් විසින් පුරවනු ලැබේ.

ඒ අනුව 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකයින් 8,361ක් ඉදිරිපත් වේ.

ඉන් අපේක්ෂකයන් 5,006ක් පිළිගත් දේශපාලන පක්ෂ හරහා තරඟවදින අතර ස්වාධීන අපේක්ෂකයෝ 3,346ක් ද වෙයි.

දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2,034ක් ස්ථාපිත කර ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය අංශයේ සේවකයන් ලක්ෂ දෙකක් පමණ යොදවා ඇත.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered
අල්ලස් කොමිසම ජයවර්ධනපුර වෛද්‍යවරියගේ වින්දිතයින් සොයයි
අල්ලස් කොමිසම මගින්...
web 02
මහනුවර ඇසළ පෙරහැරට අලි ඇතුන්ගේ සැලකිය යුතු අඩුවක්
මහනුවර ඇසළ පෙරහැරට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, රංගවේදී මොහොමඩ් සෆ්රාස් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සිනමා හා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය
නාවික සහ ගුවන් සේවා...

උණුසුම් පුවත්

වගා නොකළ ඉඩම් හිමියන්ට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
වගා නොකළ ඉඩම් හිමියන්ට...

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories