2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:08
නවතම පුවත්

ශෂීන්ද්‍ර රාජපක්‍ෂ අල්ලස් කොමිසමට

හිටපු රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබේ.

ඒ අනුව ඔහු අද පෙරවරුවේ කොමිසම හමුවට පැමිණ ඇති අතර මේ වන විට එම කොමිසම කොමිසම හමුවේ ප්‍රකාශයක් දෙමින් සිටී.
පසුගිය රජය සමයේ චීනයන් ගෙන්වන ලද මතභේදාත්මක පොහොර නෞකාව සම්බන්ධයෙන් වන පරීක්ෂණයකට අදාළව කොමිසම් විසින් සිදු කරන ලද පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු මෙසේ කැඳවා ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මීට පෙර හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගේ අධිකරණය හමුවේ පෙනී සිටුවෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories