2025 අගෝස්තු 16 සෙනසුරාදා, 04:26
නවතම පුවත්

ශකීබ්ගේ පන්දු යැවීමේ ඉරියව්ව ගැන එංගලන්තයට ප්‍රශ්නයක්

බංග්ලාදේශ තුන්ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් එංගලන්තයේ සරේ ප්‍රාන්ත ශූරතාවලියේදී, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව විශ්ලේෂණාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසු, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව විශ්ලේෂණය කරන ලෙසට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා තිබේ.

37 හැවිරිදි ඔහු සරේ ප්‍රාන්තය වෙනුවෙන් සැප්තැම්බර් මාසයේදී ටෝන්ටන්හිදී සමර්සෙට් කණ්ඩායම සමඟ තරඟකාරී තරඟයක නිරත වූ අතර, දශකයකට වැඩි කාලයකට පසු ප්‍රාන්ත ශූරතාවලියට ඔහු නැවත පැමිණීම සනිටුහන් කළ එම තරගයේදී ආකර්ෂණීය ලෙස කඩුලු 9ක් දවාගත්තේය.

කෙසේවෙතත් ෂකීබ්ට ක්‍රීඩා කිරීම අත්හිටුවා නොමැති අතර, ESPN Cricinfo වෙබ් අඩවිය පැවසුවේ ඔහුව අනුමත ස්ථානයකදී වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට සාකච්ඡා කරමින් සිටින බවයි.

විශ්ලේෂණය ඉදිරි සති දෙක තුළ සිදුකිරීමට අපේක්ෂා කෙරේ.

තරගයේ දී ෂකීබ්ගේ දස්කම් කෙරෙහි සැළකිව යුතු අවධානයක් යොමුකර ඇති නමුත් විනිසුරුවන් විසින් පසුව නිකුත් කරන ලද වාර්තාව දැන් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ මෙම ක්‍රියා පටිපාටි සමාලෝචනයට හේතු වී ඇති අතර එය තරගාවලි රෙගුලාසිවලට අනුකූල වන බව සහතික කිරීම අරමුණු කර ගෙන ඇත

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories