2025 අගෝස්තු 15 සිකුරාදා, 03:26
නවතම පුවත්

විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව නිකුත් කළ කඩ­ඉම් ලකු­ණු­වල කිසිදු වර­දක් නෑ.

විශ්ව­වි­ද්‍යාල පාඨ­මා­ලා­ව­න්ව­ලට සිසුන් තෝරාගැනීම සඳහා විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව පසු­ගි­යදා (20) නිකුත් කළ කඩ­ඉම් ලකු­ණු­වල කිසිදු වර­දක් නොමැති බව එහි සභා­පති මහා­චාර්ය සම්පත් අම­ර­තුංග මහතා පැව­සීය.

විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාවේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (04) ප්‍රකාශ කළේය.

තව­දු­ර­ටත් ඒ මහතා මෙසේද පැව­සීය.

” සබ­ර­ග­මුව විශ්ව­වි­ද්‍යා­ලයේ ආහාර ව්‍යාපාර කළ­ම­නා­ක­රණ අධ්‍ය­යන පාඨ­මා­ලා­වට සිසුන් තෝරා ගැනී­මේදී මුලින් ප්‍රසි­ද්ධි­යට පත් කර තිබෙ­නුයේ භෞතික විද්‍යා ධාරා­වට සඳහා පම­ණක් වන කඩ­ඉම් ලකුණු බවත් වාණිජ්‍ය විෂය ධාරා­වට අයත් කඩ­ඉම් ලකුණු ඇතු­ළත් කිරී­මට නොහැකි වීම අඩු­පා­ඩු­වක් විය.

වාණිජ්‍ය විෂය ධාරා­වට අයත් කඩ­ඉම් ලකුණු ද එදි­න­දීම (20) ඇතු­ළත් කිරී­මට හැකි වූයේ නම් කඩ­ඉම් ලකුණු නිකුත් කිරීමේ අඩු­පා­ඩු­වක් සිදු නොව­න්නට තිබූණා. මෙම අඩු­පා­ඩුව සම්බ­න්ධ­යෙන් සිසුන් කතා කළ විට එය නිවැ­රදි කිරී­මට පිය­වර ගත් බවත් මේ වන විට සියලු පාඨ­මා­ලා­වන්ට අදා­ළව සිසුන් 41,500ක් තෝරා­ගෙන තියෙනවා .

සබ­ර­ග­මුව විශ්ව­වි­ද්‍යා­ලයේ ආහාර ව්‍යාපාර කළ­ම­නා­ක­රණ අධ්‍ය­යන පාඨ­මා­ලා­වට සිසුන් 135ක් ඇතු­ළත් කර ගන්නවා. විශ්ව­වි­ද්‍යාල පද්ධ­තිය තුළ සමස්ත පාඨ­මාලා 257කට අදා­ළව වාර්ෂි­කව උපාධි දහස් ගණ­නක් පිරි­න­ම­නවා.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories