2025 අගෝස්තු 15 සිකුරාදා, 19:16
නවතම පුවත්

විමල්ට තම ස්ථානය අහිමි වෙයි

ජාතික ලේඛනාගාර ශ්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිතව තිබූ පොත් එළිදැක්වීමේ උත්සවය අවලංගු කිරීමට එරෙහිව පියවර ගන්නා බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබේ.

අද (05) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

“තව දින කිහිපයකින් මගේ උපන්දිනය වෙනුවෙන් සත්‍ය ජීවන අත්දැකීම් පදනම් කරගත් නව කතාවක් මා රචනා කරනු ලැබුවා “සඳේ ගින්දර” නමින්. එම නව කතා කෘතිය එළිදක්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ සඳහා අපි නිත්‍යානූකූලව මුදල් ගෙවලා වෙන්කළා ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරය. නිත්‍යානූකූලව මුදල් ගෙවලා වෙන්කළාට පස්සේ ඒක පිළිගත්තු නිසා අපි ආරාධනා පත්‍ර සැලකිය යුතු ප්‍රමාණයක් බේදාහැරියා. මේක තියෙන්නේ මාර්තු 07 වනදා සවස 3:00ට ජාතික ලේඛනාරක්ෂණ ශ්‍රවණාගාරයේ පැවැත්වෙනවා කියලා. ඊට පස්සේ අපි ඩිජිටල් ප්ලැට්ෆෝම් එකෙන් ආරාධනා පත්‍ර විශාල වශයෙන් බෙදාහැරියා. ඒ හැම එකක්ම තියෙන්නේ ‍ජාතික ලේඛනාරක්ෂක ශ්‍රවණාගාරයේ තියෙනවා කියලා. ඒත් දැන් ඉතාම කනගාටුදාකය විදිහට එහි නිලධාරිනියක් කතා කරලා මේක දෙන්න බෑ කියලා දැනුම්දුන්නා. රාජකාරි වෙලාවෙන් පිට තමයි ඒ දුරකථන ඇමතුම ලබාදුන්නේ. කුමන හෝ ඉහළ බලධාරියෙකුගේ අවශ්‍යාතාවය මත තමයි මේක කරලා තියෙන්නේ.”

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories