2025 අගෝස්තු 15 සිකුරාදා, 00:11
නවතම පුවත්

විදෙස් රැකියාවලට යන අයට පුහුණු ගාස්තු රජයෙන්

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පවතින තදබදය කඩිනමින් විසඳීමට කටයුතු කරන බව ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, මෙරට විදේශ ගමන් බලපත්‍රය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ කිසි විටෙකත් අත්නොහරින බවටයි.

වෘත්තීය සංසදය සඳහා පැවති “ආස්ක් මී – එනිතින්ග්” විශේෂ වැඩසටහනේ දී යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රනිල් වික්‍රමසිංහ මහාතා මෙම අදහස් පළකර තිබෙන අතර,

එහිදී විදෙස් රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ප්‍රශ්නයකට ද රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පිළිතුරු ලබාදුන්හ.

“ඩිජිටල්කරණය කම්කරු අංශයේත් ආරම්භ කළ යුතුයි. හැම කේෂ්ත්‍රයේම ඒක කරන්න යනවා. දෙවනුව තියෙන්නේ අපි කවුරුවත් රට යන එක නවත්තලා නෑ. විශේෂයෙන්ම මගේ අදහස නම් අපේ තරුණයින්ට යන්න කැමති අයට අපි ඉඩදීලා රටවල්වලට කතා කරලා යන කණ්ඩායම් වැඩිකරන්න කියනවා. මම දැනටම නැගෙනහිර ආසියානු රටවල් එක්ක කතා කරනවා. ඒ විතරක් නෙමෙයි අපේ වැඩසටහන යටතේ තරුණ තරුණියන් 50,000කට අපේ මුදල් දෙනවා තමන් කැමති වෘත්තීය විෂයක් තෝරාගන්න පිටරට රැකියා ලබාදෙන එකක් තෝරාගෙන පුහුණුවෙන්න. පුහුණු ගාස්තු අපි ගෙවන්නම්. පුද්ගලික ආයතනයෙන් පුහුණු වුණත් රජයේ ආයතනයකින් පුහුණු වුණත් 50,000කට අපි සල්ලි දෙනවා, පිටරට වෙළෙඳපොළ් රැකියාවලට පුහුණුවෙලා රට යන්න.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories