2025 අගෝස්තු 15 සිකුරාදා, 18:56
නවතම පුවත්

විජේ ලංකාව විකුණා ඡන්ද ගන්න සූදානමක

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ‘ශ්‍රී ලංකා ප්‍රශ්නයක්’ හා සම්බන්ධ ඕනෑම මාතෘකාවක් දේශපාලන පක්ෂවලට දේශපාලන වාසි ලබාගැනීමට වලංගු හේතුවක් බව නොරහසකි.

‘ශ්‍රී ලංකා ප්‍රශ්නය’ ඉදිරියට ගෙනඒම සඳහා සටනට පිවිසි අලුත්ම පුද්ගලයා වන්නේ, සිය පක්ෂය වන Thamizhaga Vetri Kazhagam (TVK) ආරම්භ කළ සුපිරි නළුවකු සහ පසුව දේශපාලනඥයෙකු බවට පත් වූ වූ විජය යි.

ඔහු පසුගිය ඉරිදා සිය පක්ෂයේ විධායක කමිටු රැස්වීමක් කැඳවා තිබිණි.

භාරතීය ජනතා පක්ෂ (BJP) ආණ්ඩුව ‘එකම ජාතියක්, එක මැතිවරණයක්’ සඳහා ගෙන යන වැඩසටහන ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි විවේචනය කරමින්, ‘ශ්‍රී ලාංකික දෙමළ ප්‍රශ්නය’ නැවත පණගැන්වීම සිදුකළ යුතු බවට ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා සිටීමට යෝජනාවක් සම්මත කරගත්තේය.

එසේම තමිල්නාඩුවේ ප්‍රශ්නවලට මැදිහත් වීමට මධ්‍යම රජයට බලයක් නොමැති බවද ප්‍රකාශ කළේය.

සිය විධායක කමිටු රැස්වීමේදී, TVK සිය ප්‍රශ්නවලට ‘ස්ථිර විසඳුමක්’ සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලාංකික දෙමළ ජනතාව අතර ජනමත විචාරණයක් ඉල්ලා සිටියේය.

2011 දී J. ජයලලිතා මහඇමතිවරිය ලෙස කටයුතු කළ සමයේ තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ මෙවැනිම යෝජනාවක් ඒකමතිකව සම්මත විය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යම රජයේ විදේශ ප්‍රතිපත්තිය තමිල්නාඩු රජය සමඟ සාකච්ඡා කර සකස් කළ යුතු බව TVK පක්ෂය ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් තමිල්නාඩු ධීවරයින්ට එල්ල කරන ලද ප්‍රහාර ගැන තමන් දැඩිසේ විරෝධය පලකරන අතර, කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දීමෙන් පසුව එය තීව්‍ර වූ බවද පක්ෂය කියාසිටියේය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories