2025 අගෝස්තු 15 සිකුරාදා, 22:29
නවතම පුවත්

වැඩිහිටියන්ට සලකන වැඩපිළිවෙළක් සකසනවා

සජිත් අම්මට සලකන්නේ නැත්නම් අපි වැඩිහිටියන්ට සලකන වැඩපිළිවෙළක් සකසනවා, සජිත් ලා ලැජ්ජ වෙන්න ඕන අම්මට අවුරුදු 32ක් කන්න දීලා තියෙන්නේ රජයෙන් බව ජාතික ජන බලවේගයේ වසන්ත සමරසිංහ විසින් ප්‍රකාශ කර ඇත. මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජාතික ජන බලවේගයේ වෘත්තීය දේශකවරුන්ගේ ජාතික සමුළුව මාධ්‍ය හමුව අමතමින්. ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ‘ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මාලාව රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව වගේ කියලා කියන්න උත්සහ කරනවා. අපේ ප්‍රතිපත්ති කියවපු එක ගැන ස්තූතිවන්ත වෙනවා. රනිල් වික්‍රමසිංහ කල වැඩ අනුර කුමාර කරන්නේ නෑ. මේ රට හදන්න ඇති තරම් මිනිස්සු ඉන්නවා. 225 ට හරියන 2225 ක් විතර අපි ලඟ ඉන්නවා.’ යනුවෙනි. ඔහු තවදුරටත් කියා සිටියේ ඔවුන්ගේ රජයක් තුළ රාජ්‍ය අමාත්‍ය ධූර නොමැති බවත්, අමාත්‍ය ධූර 25ක් පමණක් ඇති බවත්ය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories