2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 15:04
නවතම පුවත්

ව්‍යාජ කෘෂි යෙදවුම් වෙළෙඳපොළේ ශීඝ්‍රයෙන් අලෙවි කරන ජාවාරමක්

මෙරට ප්‍රධානපෙළේ පළිබෝධනාශක සන්නාම ලෙස හුවා දක්වමින් ව්‍යාජ කෘෂි යෙදවුම් වෙළෙඳපොළේ ශීඝ්‍රයෙන් අලෙවි කරන ජාවාරමක් මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතී.

එලෙස නිෂ්පාදනය කළ ව්‍යාජ කෘෂි යෙදවුම් වර්ගයක් තඹුත්තේගම ප්‍රදේශයේදී පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වැටලීම් ඒකකය මඟින් අත්අඩංගුවට ගැනුණි.

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි පළිබෝධනාශකවලට සමාන අයුරින් ව්‍යාජ පළිබෝධනාශක නිෂ්පාදනය කර වෙළෙඳපොළේ අලෙවි කරන ජාවාරමක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒ මෙරට ප්‍රධාන පෙළේ කෘෂි යෙදවුම් සමාගම්වල සන්නාම, නිල ලාංඡන ආදිය නීතිවිරෝධීව භාවිත කරමිනි.

මෙම ව්‍යාජ කෘෂි යෙදවුම් සොයා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වැටලීම් ඒකකය මේ දිනවල දීපව්‍යාප්තව වැටලීම් සිදුකරයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories