2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 16:19
නවතම පුවත්

වසර 17 කට පසු අලිමංකඩ පොලිස් මුරපොළ ඉවත් කරයි

යාපනය -මහනුවර A9 මාර්ගයේ වසර 17 ක් ක්‍රියාත්මක වූ අලිමංකඩ යුද හමුදා හා පොලිස් මුරපොල ඊයේ (13) ඉවත් කොට තිබේ.

අලිමංකඩ ප්‍රදේශයේ මුලින්ම මෙම යුද හමුදා-පොලිස් මුරපොල පිහිටුවා ඇත්තේ 1952 වසරේදීය. පසුව එය ඉවත් වීමෙන් පසුව 2008 වසරේදී යුද හමුදාව හා පොලීසිය විසින් එම මුරපොල යළි ආරම්භ කොට ඇත.

අවසන් යුද සමයේ දකුණේ සිට උතුරට නීති විරෝධී ද්‍රව්‍ය රැගෙන යාම වැළැක්වීම පිණිස යොදවන ලද එම මුරපොල හරහා ගමන් කරණ වාහන හා පුද්ගලයින් දැඩි ලෙස පරීක්ෂා කිරීම හේතුවෙන් එම මාර්ගයේ ගමන් කළ පිරිසට දැඩි අපහසුතාවයකට මූණ පාන්නට සිදු වුණි.

අලිමංකඩ යුද හමුදා හා පොලිස් මුරපොල ඉවත් කිරීම සම්බන්ධයෙන් උතුරේ දෙමළ දේශපාලනඥයින් රජයට ඔවුන්ගේ සතුට පලකොට තිබේ

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories