නිදහස සමඟ උරුම වූ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේ වගකීම මේ මොහොතේ සැමට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
77 වන නිදහස් දිනයට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දුන්නේ, “ඒ සඳහා, ජාතිවාදී සහ ආගමික පටු ආකල්ප ජයගෙන නිදහස් දිනයේදී එක්සත් වී වර්තමානය නිවැරදිව කියවීමට අප අධිෂ්ඨාන කර ගත යුතු” බවයි.